රනිල් අගමැතිකමින් ඉවත් වෙයිද...? විරෝධතාකරුවන් ඔහුගේ නිවස අසලට ගොස් කරපු වැඩේ...

By Sithumi May 13, 2022 01:57 PM GMT
Report

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වමින් ගාලුමුවදොර අරගල භූමියේ සිට පැමිණි පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට අද (13) පස්වරුවේ විරෝධතාවක නිරත වී තිබෙනවා විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය ප්‍රකාශ කර විසිර ගිය බවටයි වාර්තාවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now