ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Nov 08, 2023 02:25 AM GMT
krishani

krishani

Report

අද (08) ජනපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

අද පෙරවරුවේ එම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙන්නේ.

මෙහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම, වැඩිදුරටත් සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කරුණු සම්බන්ධයෙන් විවාද ඇරඹීමට පෙර මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

ReeCha