බාහිර උපාධි ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
By krishani
රටේ ආර්ථිකය සහ සමාජය ගොඩනැංවීම සඳහා ගන්නා ඇතැම් තීරණ ජනප්‍රිය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (01) ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
එහිදී ඒ මහතා සදහන් කළේ, බාහිර උපාධි සඳහා බදු අයකළ යුතු බවත් පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව එක්ව තීරණයක් ගතයුතු බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |