ජනපති සහ විපක්ෂනායකවරයා අතර විශේෂ සාකච්ඡාව..

Ranil Wickremesinghe Sajith Premadasa
By krishani Aug 05, 2022 04:48 AM GMT
krishani

krishani

Report

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද (05) දින පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ පක්ෂ නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join