රනිල් යළි පාර්ලිමේන්තු එන්න හේතුව මෙන්න.

Parliament Ranil wickramasinghe Untied national party
By Aruna Jun 20, 2021 06:08 AM GMT
Report

තමන් යළි පාර්ලිමේන්තුවට පැමිණීමට තිරණය කරනු ලැබුවේ රටේ පවතින දේශපාලන අර්බුධකාරී තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද වත්මන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළ නිසි විකල්ප සහ යෝජනා ඉදිරිපත් කිරිමට අපොහොසත් වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now