හිටපු ජනපති රනිල් මෝදි හමුවෙයි
Ranil Wickremesinghe
Narendra Modi
By Gagana News
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර පැවති NXT සමුළුවේදී හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි.
යනුවෙන් මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබේ.
At the NXT Conclave, met my friend Mr. Ranil Wickremesinghe. I have always looked forward to our interactions and have admired his perspective on various issues. @RW_SRILANKA pic.twitter.com/blBNKMaDM4
— Narendra Modi (@narendramodi) March 1, 2025
