රනිල් පන්න පන්නා අනුරට අභියෝග කරයි..අනුරගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ.

Anura Dissanayake Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Sep 15, 2024 08:13 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනුර කුමාර කියන අපනයන ආර්ථිකයක් ද, සුනිල් හදුන්නෙත්ති කියන ආනයන ආර්ථිකයක් කියා තමාට පැහිදිලි කරන ලෙසටයි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දැඩි තීරණයක් ගන්න යයි..ඉන්දියාවටත් රතු එළියක්.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දැඩි තීරණයක් ගන්න යයි..ඉන්දියාවටත් රතු එළියක්.


තමා මේ පිලිබඳ අසා දවස් තුනක් ගත වී තිබෙන නමුත් අනුරගේ කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් නොමැති බවත් ඔහු එය පැහැදිලි කරන තුරු බලාගෙන සිටින බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරයි.

මාතලේ ප්‍රදේශයේ දියුණු කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගන්නා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටී.

එමෙන්ම මාතලේ සහ දඹුල්ල දියුණු කෘෂිකාර්මික ප්‍රදේශ බවට පත් කරන බවත් මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසන ලදී.

ඒ වගේම තේ, කෝපි, කොකෝවා වගාව ප්‍රවර්ධනය කරන අතරම නව කර්මාන්ත ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ ගරන ලදී.

සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.

සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.


එහිදී ජනාධිපතිවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියා

" අද හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක කියන විදියට 2025 අයවැය හැදුවොත් ඩොලරයේ අගය රුපියල් 400ක් වෙනවා.

IMF ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම නිසා එම සහාය ඉවත් කළහොත් ඩොලර් එක රුපියල් 500ක් වෙනවා. දැන් තිබෙන මුදල් ඉවත් කරනවලු.

එවිට තවත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉන්දියාව මෙය සිදු කර අසාර්ථක වුණා. අනුර කුමාර මට විවාදයකට එන්න කිව්වා.

මම කිව්වා ඒ සඳහා මම සූදානම් නමුත් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා මට පැහැදිළි කරන්න කියලා.

අනුර කුමාර කියනවා අපනයන ආර්ථිකයක් කියලා, සුනිල් හදුන්නෙත්ති කියනවා ආනයන ආර්ථිකයක් කියලා. දැන් දවස් තුනක් ගත වී තිබෙනවා.

නවසීලන්ත තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්..මෙන්ඩිස් 07 ස්ථානයේ පන්දුවට පහර දෙන්න එයි..

නවසීලන්ත තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්..මෙන්ඩිස් 07 ස්ථානයේ පන්දුවට පහර දෙන්න එයි..


අනුරගේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ ඔහු එය පැහැදිලි කරන තුරු මම බලාගෙන සිටිනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ReeCha