ආණ්ඩු වෙනසක් කිරීම ගැන ජනපතිගෙන් දැනුම්දීමක්..
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
ආණ්ඩු වෙනසක් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා විසින් මේ බව පැවසූවේ, ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
