පළාත් පහක් සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම නිවේදනය !!!! (VIDEO)

weather rain
By Wasantha Jul 09, 2021 01:13 PM GMT
Wasantha

Wasantha

Report

විමසිලිමත් වන්න දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වරුසා තත්ත්වය අද, හෙට සහ අනිද්දා යන දිනවල තරමක් අධික වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පළාත 5කට අධික වරුසාවක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ කාරයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා කියා සිටියේ.

එම නිසා ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතු බවද ඒ මහතා කියා සිටියා 


ReeCha