ජනතාවගෙන් පුදුම ඉල්ලීමක් තියෙන්නේ මට දේශපාලනයට එන්න කියලා – විවාහක රු රැජින පුෂ්පිකා (PHOTOS)

sri lanka covid 18 Pushpika de silva
By Sithumi Nov 08, 2021 04:41 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය කාලය තුල බොහෝ දෙනා වැඩියෙන්ම කතා වූ දෙයක් තමයි විවාහක රු රැජින තරගයෙන් පුෂ්පිකාගේ කිරුල ගැලවීමයි. ඉතින් ඒ ගැන අපේ රටේ පමණක්ම නොවෙයි විදෙස් රට වලට පවා ගොඩක් දෙනෙකුගේ අවධානය යොමු වුනා වගේම ගොඩක් දෙනෙක් හොයපු දෙයක් වුනා. ඉතින් අද වෙද්දී පුෂ්පිකා ගැන නොදන්නා කෙනෙක් නැහැනේ.

කොහොම නමුත් අද වෙද්දී පුෂ්පිකා කාලයක් නිහන්දවෙලා ඉදලා ඔන්න නවත්ත වෙනස්ම කතාවක් නිසා අයෙත් ගොඩක් දෙනෙකුගේ කහබහට ලක්වෙලා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් ඇය දැන් කියන කතක් තමයි මෙලෙස ඔයාලට ගෙන එන්න හිතුවේ. 2010 වර්ෂයේ මම මිස් ශ්‍රී ලංකා තරගයට තමයි මුලින්ම ඉදිරිපත් වුනේ. කොහොමහරි ඒ වසරේදී මට ඒ තැනට එන්න හැකියාවක් තිබුනේ නැහැ. 

කොහොමහරි ඉතින් පරාජය නම් මම පරාද වුනා කියල හිතුවේ නැහැ. 2011 වසරේදී ඒ නිසා තමයි නවත්ත හොද සැලසුමක් කරලා තමයි ඉදිරිපත් වුනේ. ජිවිතේ ගැන කියනවා නම් වැටි වැටි නැගිටපු යකඩ ගැහැනියක් තමයි මම.

ඉතින් මෙන්න මේ අතරේ තමයි වෙනස්ම කටහ්වක් අපිට ඇහුනේ ඒ අතමයි ඉදිරියේදී ඇය දේශපාලනය පැත්තට එන්න හිතාගෙන ඉන්නවා කියලා තමයි දැන් ඇය කියන්නේ. ඒ හැබැයි වරප්‍රසාද ගන්න හිතාගෙන නෙවෙයි කියන ඇය වැඩි දුරටත් කියන්නේ එය හිටි හැටියේ වුන දෙයක් නෙවෙයි රට වෙනුවෙන් යම් වැඩක් කරන්න හිතාගෙන තමයි ඇය ඉදිරියේදී දේශපාලනය වෙනුවෙන් එන්නේ කියල තමයි අපිට දනන්නට ලැබෙන්නේ. 

ළමු අවස්ථාවේදීම සම්මුඛ සාකච්ජාවක් සමගින් එකතුවෙලා මම එදාම කිව්වා මට රූ රැජිනක් වෙන්න වගේම කවදාක හරි දේශපාලනයට එන්නත් කැමැත්තක් තිබෙනවා කියල වගේම මම ඉදිරියේදී දේශපාලනය කරනවා කියලා.

මම පසුගිය ජනපති වරණයේදී පවා ජනපති තුමා වෙනුවන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල දෙයක් කළා. ඉතින් මට ඒ මිනිස්සු අදටත් ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වගේම තමයි අද වෙද්දී ගොඩක් අය මගෙන් ඉල්ලනවා දේශපාලනයට එන්න කියලා.

ඒ ඉලීම් වගේම මගේ හිතෙත් පුද්ගලික කැමැත්තක් තිබුනා දෙහ්ස්පලනය වෙනුවෙන් යම් වැඩක් කරන්න. ඉතින් ඇය එන්න මේ වගේ වෙනස්ම කතාවක් තමයි කියල තිබුනේ. ඉතින් අපි ඇයගේ ඉදිරි ගමනට සුබපැතුම් එකතු කරමු.   

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha