රජය විසින් ගත්‍ත හදිසි තීරණය ..මෙන්න බලන්න රජයේ මුද්‍රණාලයට කරන්න යන දේ..

Report

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව ඡන්ද ලකුණු කිරීමේ පත්‍රිකා ආදිය මුද්‍රණය කිරීමේදී රජයේ මුද්‍රණාලයට වැඩි ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව, ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී රජයේ මුද්‍රණාලයට ලබාදුන් ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් මෙවර යෙදවීමට නියමිතය.

බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..

බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..

මෙහිදී දිවා රාත්‍රී රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65 ක් පමණ යෙදවීමට සැලසුම් කර තිබෙන අතර දිවා කාලයේදී පොලිස් නිලධාරීන් 30 කට වැඩි පිරිසක්ද, රාත්‍රි කාලයේ රාජකාරි සඳහා නිලධාරීන් 30 කට වැඩි පිරිසක්ද යෙදවීමට නියමිත බව සඳහන් වේ .

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවලදී රජයේ මුද්‍රණාලයේ පිටත ආරක්ෂාව තර කිරීමටද සැලසුම් කර ඇත.

වතුර මෝටර් හොරකමේ ගිය මන්ත්‍රී බේබි මාට්ටු ..

වතුර මෝටර් හොරකමේ ගිය මන්ත්‍රී බේබි මාට්ටු ..

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව වැඩ රාජකාරි 300 කට වැඩි ප්‍රමාණයක් රජයේ මුද්‍රණාලයට පැවරී තිබේ . ඊට අදාළ කටයුතු මාස දෙකක කාලයකදී අවසන් කිරීමට නියමිතය.

ජනාධිපතිවරණයට අදාළව සංගණන පෝරම ආදිය මේ දිනවල මුද්‍රණය කෙරෙන බවත්, මැතිවරණ දිනය නිවේදනය කරන ලද දිනයේ සිට අනෙකුත් මුද්‍රණ කටයුතු ලැබීමට නියමිත බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.