විරෝධතා ව්‍යාපාරයක් නිසා ප්‍රදේශ රැසක වාහන තදබදයක්
By Wasantha
දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මේවන විට කොළඹ ලිප්ටන් වටරවුම අසල සිදුවෙමින් තිබෙනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් බලත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමේ සිද්ධියට විරෝධය එල්ල කරමින් මෙය පවත්වන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ හේතුවෙන් මරදාන සිට පිටකොටුව සහ ගාලු මුවදොර දක්වා දැඩි වාහන තදබදයක් පවතින බව සඳහන්