ලංකාවම ගීතයෙන් සැනසූ, ඒ අසාහය.. අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය ගැන විශේෂ තීරණයක් මෙන්න..
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය මේ වන විට මහජන ගෞරවය සදහා නුගේගොඩ, ගංගොඩවිල පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
මේ වන විට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් සහ රසික රසිකායින් විශාල පිරිසක් පැමිණෙමින් සිටි.
හෙට (26) දහවල් දක්වා ප්‍රියා සූරියසේනගේ දේහය මෙලෙස මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර තැබෙයි.
එමෙන්ම, හෙට පස්වරු 2.00 සිට 5.00 දක්වා දේහය ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබීමට නියමිතයි.
අනතුරුව දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන යන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)
මේ අතර,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රියා සූරියසේනගේ දේහයට අද අවසන් ගෞරව දැක්විය.
කෙසේ වෙතත්, දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ගායන ශිල්පීන් වන ජානක වික්‍රමසිංහ, දයාන් විතාරණ සහ සුනිල් එදිරිසිංහ ඇතුලු කලාකරුවන් රැසක්ම පැමිණ සිටියේ ය.
You May Like This Video👇
.