තවත් පෞද්ගලික රෝහලක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන

covid19 matara galle health center asiri hospital
By Sewvandhi Jun 03, 2021 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක වල පිහිටි ආසිරි රෝහල් වල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දැන් පිහිටවා ඇත.

මෙහි දී දින දහයක පැකේජයක් සම්පූර්ණ පහසුකම් සහිතව පහත පරිදි ලබා ගත හැකිය.(දිනකට)

එක් අයෙකු සඳහා (single room)=15,000

දෙදෙනෙකු සඳහා(double room)=18,000

තිදෙනකු සඳහා(triple room)=20,000

මෙහිදී පැය 24 පුරා,

01.හෙද සහ වෛද්‍ය රැකවරණය (රෝගීන් නිරීක්ෂණය කිරීම හා වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීම)

02.හදිසි ඇතුළත් කිරීම හා විශේෂඥ වෛද්‍ය සහය

03.හදිසි ගිලන් රථ සේවා

04.විශාල දැඩි සත්කාර පහසුකම්

විමසීම් සඳහා පහත දුරකථන අංක අමතන්න

උදානි -076-1989566

තිවංක -076-6860169

රන්දිමා-076-7303389

භාතිය-076-8581026

නඩරාජන්-076-5640640

ආසිරි සෙන්ට්‍රල් රෝහල හා වත්තල පෙගාසස් රීෆ් හෝටලය එක්ව කළමනාකරණය කරන හදිසි ප්‍රතිකාර පහසුකම් සහිත COVID-19 රෝගී සත්කාර සේවාව.

අමතන්න: 0760821709 / 0765441734 / 0771437224 / 0760858447

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha