ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කරන්න යන අලුත්ම වැඩේ ගැන පැහැදිලි කිරීමක් (VIDEO )

By Sithumi Aug 05, 2022 05:34 PM GMT
Report

අද දින ලංකා පෞද්ගලික බස් රථ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

එහිදී ඔවුන් විසින් ප්‍රකාශ කර සිටියේ බස් ගාස්තුව ඔවුන්ට නොදන්වා හෙළා දකින බවයි .

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නඩු පවරන බවද වැඩිදුරටත් ඔහු ප්‍රකාශකර සිටිය.

ඒ අනුව බස්රථ දහවන සම්බන්ධයෙන් ඔවුන් ගන්නා පියවර පිළිබඳව ද එම මාධ්‍ය හමුව ඔස්සේ  ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ සංගමය සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියා.