වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 240කට නිදහස.
Police
President
Gotabaya Rajapakshe
prisoners-are-release
By Aruna
වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබා දිමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ මෙම නිදහස හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
මෙලෙස නිදහස ලබන සියලු සිරකරුවන් සුළු වැරදි යටතේ බන්ධනාගාර ගත කළ පුද්ගලයින් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |