ප්‍රධාන පක්ෂයක සහය අගමැතිවරයාට නොදීමේ තීරණයක්..

Report

කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා නොදෙන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join