අනපේක්ෂිතව පහල ගිය තේ..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka Sri lanka tea
By krishani Jul 02, 2023 02:30 AM GMT
krishani

krishani

Report

අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් තේ මිල අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම එයට බලපා තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩු වී ඇත.

තේ කර්මාන්තය පවත්වාගෙන යාමට තේ මිල පහල යෑම බරපතළ ගැටලුවක් වී තිබෙනවා.