ඡන්ද රැස්වීමෙන් පස්සෙ, රසම රස භෝජන සංග්‍රහයක් තියන්න ගිහින්.. අවසානයේ එතන නොහිතපු දෙයක් වෙලා..

Election Commission of Sri Lanka Election Latest Headlines Decision Making Sri Lanka Presidential Election 2024
By krishani Sep 18, 2024 03:41 PM GMT
krishani

krishani

Report

නුවරඑලිය සංචාරක හෝටලයක සංවිධානය කර තිබු භෝජන සංග්‍රහයක් නතර කිරිමට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඊයේ (17) රැස්වීමක් සංවිධනය කර තිබෙනවා.

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..


ඉන් පසුව සංචාරක හෝටලයක පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත් බව වාර්තා වේ.

එම රැස්විම නුවරඑලිය ප්‍රදේශයේ තොරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගෝඨා පව්.. ගෝඨාභයට බෙල්ල දෙන්න වුණ හේතුව ගැන කවුරුත් නොහිතපු දෙයක් අනුර කියයි.. වාහන මිලත් අඩු වෙයි ද?. (VIDEO)

ගෝඨා පව්.. ගෝඨාභයට බෙල්ල දෙන්න වුණ හේතුව ගැන කවුරුත් නොහිතපු දෙයක් අනුර කියයි.. වාහන මිලත් අඩු වෙයි ද?. (VIDEO)


රැස්වීමෙන් පසුව රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

ඒ මත නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර ඇති බව සඳහන් වේ.

මෙන්න මේ කත කොහෙදී හරිම දැක්ක ද?. කරලා තියෙන දෙය.. පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)

මෙන්න මේ කත කොහෙදී හරිම දැක්ක ද?. කරලා තියෙන දෙය.. පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)


එහිදී රැස්විම පවත්වන ලෙසත් එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසත් සංවිධායකයන්ට උපදෙස් දී ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.