වහාම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි.. ඊට කලින් රනිලුයි සජිතුයි මොකක්ද මේ හෙට කරන්න යන්නේ?.

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By krishani Sep 17, 2024 06:50 AM GMT
krishani

krishani

Report

හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි අවසන් වේ.

එමෙන්ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේ දී පැවැත් වෙයි.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


ඒ ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳව ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

මේ මොකක්ද?. අවසන් දින ටිකේ කුමන්ත්‍රණයක්?.. අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වවක් මෙන්න.. (VIDEO)

මේ මොකක්ද?. අවසන් දින ටිකේ කුමන්ත්‍රණයක්?.. අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වවක් මෙන්න.. (VIDEO)