ඡන්ද පෙට්ටි සියලු තේරීම් භාර නිළධාරීන්ට නිකුත් කර අවසන්.. එතකොට 21 ඔන්න මෙන්න තියලා 20 මොකද වෙන්නේ?.

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By krishani Sep 17, 2024 06:27 AM GMT
krishani

krishani

Report

ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් ය.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

මේ මොකක්ද?. අවසන් දින ටිකේ කුමන්ත්‍රණයක්?.. අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වවක් මෙන්න.. (VIDEO)

මේ මොකක්ද?. අවසන් දින ටිකේ කුමන්ත්‍රණයක්?.. අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වවක් මෙන්න.. (VIDEO)


ඒ අනුව ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කරන බව සඳහන් ය.

මේ අතර, ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 14 වනදායින් අවසන් කෙරිණ.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු සිටීනම් හෙට සිට ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා තෙක් තමන්ට අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.