ජනාධිපතිවරයා විසින් පක්ෂ නායක හමුවක් කැඳවයි

Report

අමෙරිකානු තීරු බදුවල බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.

මෙරට ජනගහණ වර්ධනයේ අඩුවක්?? හේතුව මෙන්න

මෙරට ජනගහණ වර්ධනයේ අඩුවක්?? හේතුව මෙන්න

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එම සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ, අද (අප්‍රේල් 09) උදෑසන විපක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවයි.