මෙන්න වැඩක් - මැච් එක බලන්න ජනපති අනුරත් ඇවිත්

Report

අද (15) පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණ ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක සභාපතිවරයා ද වන මොහ්සින් නක්වි මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීම සඳහා එක්ව ඇත.

එමෙන්ම මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව ඇත.