ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 64ක්.