කොරෝනාවෙන් ගර්භණී කතුන් 08ක් මරුට.. මව්වරුන්ට එන්නත්කරණය ඇරඹේ..

Pregnant women Piliyandala Synofarm Covid vaccines
By Aruna Jun 09, 2021 05:48 AM GMT
Report

ගර්භණී කාන්තාවන් වෙනුවෙන් "සයිනොෆාම්" එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (09) උදෑසන ආරම්භ කර තිබේ.

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා තීරණය කෙරුණි.

කොවිඩ් වැලඳීම හේතුවෙන් ගැබිනි කාන්තාවන් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now