හෙට සිට දින තුනක් යනතුරු (25,26,27) විදුලි කප්පාදුව සිදු වන අයුරු..
By Sewvandhi
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සිට 27 වැනිදා දක්වා දින තුනක් සියලුම කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය.
‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 3 ක් ද,
පස්වරු 6.00 සිට රාත්‍රී 10.30 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය 3 ක් පමණක් විදුලිය කප්පාදු තරක බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

