හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන අයුරු

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sithumi Aug 25, 2022 01:15 PM GMT
Sithumi

Sithumi

Report

හෙට(26) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොම්ෂන් සභාව පවසනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශවලට පෙරවරුවේ පැය 01යි විනාඩි 40ක් ද රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් ලෙසද මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

CC කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන්නේ උදැසන 06 සිට උදැසන 08.30 දක්වා පැය 02යි විනාඩි 30ක් පමණයි. M,N,O,X,Y,Z යන කලාපවලට උදැසන 5.30සිට උදැසන 8.30 දක්වා පැය 03 පමණක් විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොම්ෂන් සභාව පවසන්නේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

Gallery