සති අන්ත විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්
මෙම සෙනසුරාදා (06) සහ ඉරිදා (07) දින දෙකේදී විදුලිය කප්පාදුවක් සැලසුම් කර නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මේ අතර පසුගිය දින කිහිපයේ පැය 3ක පමණ දෛනික විදුලි කප්පාදුවක් සිදුකර තිබුණද අද (05) දිනයේ එය පැයක කාලයක් සඳහා අඩු කිරීමට ද පියවර ගෙන තිබුණි.
..........................................................................
You may like this video-:
ජෝෂෆ් ස්ටර්ලින් ගුරු සංගමයෙන් ගත් පියවර
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |