විදුලි කප්පාදුව හදිසියේම වෙනස් වෙයි..අලුත්ම කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Sep 04, 2022 06:39 AM GMT
Aruna

Aruna

Report

අද (04) රාත්‍රි කාලයේ පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එමෙන්ම හෙට (05) දහවල් කාලයේ ද පැයක් සහ රාත්‍රි කාලයේ පැයක් බැගින් විදුලි කප්පාදුව සිදු කරන බවයි එම කොමිසම සඳහන් කර තිබුණේ.

අද දවසේ විදුලි කප්පාදුවට අදාල කාල සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery
ReeCha