රටම භීතියට පත් කරන පාතාල රැල්ල ආණ්ඩුව බිඳ දමන කුමන්ත්‍රණයක්ද!
By Gagana News
කෙටි කාලයක් ඇතුළත අමුතුම ආකාරයේ භීෂණයකින් රටම වෙලී ගොස් තිබේ.
දිනපතා වෙඩි තැබීම් සිදුවන අතර මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳ පුවත් සාමාන්‍යකරණය වෙමින් පවතින තත්වයක් උද්ගත වෙමින් තිබේ.
මෙම ඝාතනයන් බොහොමයක් පාහේ පාතාල කණ්ඩායම් වල ගිණුමට බැර වන පසුබිමක රජය වෙතද බොහෝ විවේචන එල්ල වෙමින් පවතින බව නොරහසකි.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් පවතින තත්වය පිළිබඳ සුවිශේෂී සංවාදයක යෙදීම සඳහා අප ආරාධනා කළේ "සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ" සභාපති සුදේශ් නන්දිමාල් මහතාටයි.
එම සංවාදයේදී ඔහු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.
you may like this