පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Report

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි.

අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය.

දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් ය. 


කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

ත්‍රීවිල් ආනයනය අරඹයි. - බදු රහිතව සහ සහිතව අලුත්ම මිල මෙන්න.

ත්‍රීවිල් ආනයනය අරඹයි. - බදු රහිතව සහ සහිතව අලුත්ම මිල මෙන්න.