හිටපු මන්තී සුජීව ජාතික ආරක්ෂාව පට්ට ගහයි
Sri Lanka Politician
Sujeewa Senasinghe
Sri Lanka Government
Ministry Of Public Security
By Gagana News
ජාතික ආරක්ෂාව පිළිබඳ මේ වන විට සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව පවතිනවා.
අද දින කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මේ සම්බන්ධව අදහස් පළකලා.
ඔහු පැවසුවේ ජාතික ආරක්ෂාව යනු සාමාන්‍ය ජනතාවට සමාජය තුළ සාමකාමීව ජීවත්වීමේ වටපිටාවක් සකස් කර දීම බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතික ආරක්ෂාව වර්තමානය තුළ දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
ඔහුගේ සම්පූර්ණ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න,
