ශ්‍රී ලාංකිකයින්ට ශුභ ආරංචියක්

Report

අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්.

මේ අනූව ලබන අප්‍රේල් මාසයේදී එම සහන මල්ල ලබා දීමට පියවර ගන්නා බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

විදුලි ගාස්තුවත් වැඩි වෙයි..?

විදුලි ගාස්තුවත් වැඩි වෙයි..?

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට බ්‍රේල් ක්‍රමයට ලියූ යෝජනාවක් නැති සබයට

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට බ්‍රේල් ක්‍රමයට ලියූ යෝජනාවක් නැති සබයට