යාපනේ දේශපාලන සමගියට ප්‍රභල චරිතයකින් බාධා!

Report

ලබාගැනීමට හැකි වන පරිදි සංධානගතවීම සඳහා බාධා පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔහු සෘජුව චෝදනා කරන්නේ ප්‍රභල දේශපාලන නායකයෙකු වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක M. A. සුමන්තිරන් මහතා වෙතයි.

අද දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ අදහස් පළ කළා. ඔහු දැක්වූ අදහස් සම්බන්ධ වීඩියෝව පහතින්.  

මිද්දෙණිය ඝාතන නඩුව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

මිද්දෙණිය ඝාතන නඩුව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ

නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ