අද සහ හෙට විදුලි කප්පාදුවේ කාලය වෙනස් වෙයි...නව කාල සටහන මෙන්න.

Report

අද (26) සහ හෙට (27 සිකුරාදා) දෙදින සඳහා පැය 02 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අනුව අදාල විදුලි කප්පාදුව සිදුවන කාලසටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery