ඔබේ ළඟත් මේ වගේ සල්ලි තියෙනවද..? විශේෂ දැනුම්දීමක්..
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Latest Headlines
By Sewvandhi
පොලීසිය පවසන්නේ, පොතුහැර ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 45ක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ (04) එම පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන තිබුණි.
එබැවින් මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවට දැනුම් දෙයි.
