රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

Report

වෙළෙඳපොළ දත්තවලට අනුව, පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ රත්‍රං මිල සුළු වශයෙන් පහත වැටී ඇත.

ඒ අනුව, 2025 ජුනි 24 වන දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රු. 248,000ක් ලෙස වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

පසුගිය ජුනි 13 වන දින මෙම මිල රු. 250,600ක් ලෙස ඉහළ මට්ටමක පැවතිණි.

මේ අතර, "කැරට් 24" රන් පවුමක මිල, ජුනි 13 වන දින රු. 271,000ක් ලෙස පැවති අතර, අද වන විට එය රු. 268,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.

රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?

රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?