පොළොන්නරුව දිස්ත්‍රික්කය -අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය..
පොළොන්නරුව දිස්ත්‍රික්කය -අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය ලැබී ඇත.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ වැඩි ඡන්ද ලබා ගනිමින් එහි පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටි.
එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
2024 ජනාධිපතිවරණය
අනුර කුමාර දිසානායක - 130,880 (46.12%)
සජිත් ප්‍රේමදාස 100,730 (35.49%)
රනිල් වික්‍රමසිංහ - 36,908 (13%)
නාමල් රාජපක්ෂ - 5,594 (1.97%)
මින් පෙර පැවති මැතිවරණයන්හි ප්‍රතිඵල දෙස හැරී බලීමෙදි ...
2019 ජනාධිපතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 3ම කිසිදු අපහසුවකින් තොරව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වුණා. එහි දී ගෝඨාභය රාජපක්ෂ වැඩිම ඡන්ද ප්‍රතිශතය මින්නේරිය මැතිවරණ බල ප්‍රදේශයේ දී වාර්තා කර තිබුණා.
2019 ජනාධිපතිවරණය
ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 147,340 (53.01%)
සජිත් ප්‍රේමදාස- ඡන්ද 112,473 (40.47%)
අනුර කුමාර දිසානායක - ඡන්ද 12,284 (4.420%)
තැපැල් ඡන්ද
ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 9,285 (55.71%)
සජිත් ප්‍රේමදාස- ඡන්ද 5,835 (35.01%)
අනුර කුමාර දිසානායක - ඡන්ද 1,234 (7.40%)
2015 ජනාධිපතිවරණය
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 147,974 (57.80%)
මහින්ද රාජපක්ෂ- ඡන්ද 105,640 (41.27%)