සිලින්ඩරයෙන් කවුරුත් නොසිතූ විශේෂ තීරණයක්..!

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.

2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිකර ගත්තේය. ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරුණි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30ක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ, මහ මැතිවරණය සඳහා  එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ තරඟ කළේය.

මේ අතර හිටපු විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාව පාර්ලිමේන්තුවට පත්කරන ලෙසද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බලධාරීන්ගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළහ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ,ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ,ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්

……………………………………………………………………………………

You may like this video 👇