ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30ක්

Report

ආසියානු සංවර්ධන බැංකුව මගින්, ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසුවේ, දැනට ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීම එම මූල්‍ය පහසුකම යෙදවෙන බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට..!

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට..!

මෙය ශ්‍රී ලංකාවට සපයා ඇති මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකම වෙයි. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයටත්, එම ක්ෂේත්‍රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකරගැනීමත් මෙම වැඩසටහනේ අරමුණු බවයි, ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ.

2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව පැවසීය.

පුළුවන්නම් ආයෙ එමුකෝ බලන්න වත්තට.. රිලව් පන්නන්න අලුතෙන්ම හදපු ගැජ මැටික් එක..

පුළුවන්නම් ආයෙ එමුකෝ බලන්න වත්තට.. රිලව් පන්නන්න අලුතෙන්ම හදපු ගැජ මැටික් එක..

…………………………………………………………………………………

You may like this video 👇