මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ,ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්

Election Commission of Sri Lanka Election Latest Headlines General Election 2024
By Sewvandhi Dec 09, 2024 05:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ,මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බවයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මැතිවරණයට ඉදිරිපත්වූ 8,888 දෙනෙකු වන සමස්ත අපේක්ෂකයින් අතරින් නියමිත දිනට ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,412දෙනෙකු පමණක් බවයි.

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

පාර්ලිමේන්තු මැතිවරණයට තරගකළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් අතරින් 197ක් ද ආදායම් වියදම් ලබා දී නොමැති බව සඳහන්ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ස්වාධීන කණ්ඩායම්වලට ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 06වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.  

කලා වැවම සලිත කළ ඝාතනයේ සැඟවුණු ඇත්ත..

කලා වැවම සලිත කළ ඝාතනයේ සැඟවුණු ඇත්ත..

……………………………………………………………………

You may likethis vodeo 👇



ReeCha