පොලීසියෙන් නිවස වැටලූ ප්‍රසිද්ධ මන්ත්‍රී

police sri lanka Harin fernando Waththala
By Sithumi Jun 17, 2021 10:50 AM GMT
Report

වත්තල ප‍්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නිවසට පොලිස් කණ්ඩායමක් හදිසියේ පැමිණ තිබේ.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ තම නිවසේ රැස්වීමක් පැවැත්වෙන්නේ යයි ලද තොරතුරකට අනුව එසේ පැමිණ තිබූ බවත් පසුව එම නිලධාරීන් ඉවත්වී ගිය බවත්ය.