තක්ෂි එක්ක එක බිස්කට් එක දෙකට කඩන් කාලා හස්ත සංඥාවලින් කතා කරපු සැරයන්ට වැඩ වරදී

Report

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව අඳාළ සැරයන්වරයා එම සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට හෙළි වී ඇති බව ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

ඛනිජ තෙල් සමාගමට රු. මිලියන 800ක අලාභය - හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට?

ඛනිජ තෙල් සමාගමට රු. මිලියන 800ක අලාභය - හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට?

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී

රන්වලගේ සිද්ධියේ තවත් හොරයක් මාට්ටු - පරීක්ෂණ කරපු පොලිස් ලොක්කටත් වැඩ වරදී