හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරුගේ පැටිකිරිය එළියට

Report

හුංගම ප්‍රදේශයේ වයස අවුරුදු 38ක් වන සැකකරුගෙන් ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අතර ඔහු පසුගිය 17 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

මුලික විමර්ශන අනුව, මෙම සැකකරුට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදී ඇති බව හෙළි වී ඇත.

සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව ටී-56 වර්ගයේ ගිනි අවියක් පතරොම් 63ක් සහ පතරොම් ගැබ් 02ක් බෝර 12 වර්ගයේ පතරොම් 25ක් සහ යෙදිය හැකි අවි 02ක් රිවොල්වර් වර්ගයේ පතරොම් 34ක් ටිපර් රථයක් සහ කැබ් රථයක් හමු වී තිබේ. කෙසේ වෙතත්, පරීක්ෂණවලදී හෙළි වී ඇති තවත් තොරතුරක් ලෙස මෙම ටිපර් රථය සහ කැබ් රථය ලබා දුන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු බවට ද මේ වන විට හෙළි වී තිබේ.

ගුවනේදීම තවත් ගුවන් යානයක හදිසි ගින්නක්

ගුවනේදීම තවත් ගුවන් යානයක හදිසි ගින්නක්