පාරිභෝගික අධිකාරියට පොලිස් නිලධාරීන් බඳවා ගැනේ.

Sri Lanka Police Sri Lanka Ministry of Consumer Affairs Authority
By Wayomi Oct 28, 2023 08:01 AM GMT
Wayomi

Wayomi

Report

පාරිභෝගික අධිකාරියට පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

ඒ, අනුව ඊට විශේෂ විමර්ශන ඒකකය සඳහා එලෙස පොලිස් නිලධාරීන් බඳවා ගන්නා බවත්, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු පවසනවා.         

ReeCha