වරෙන්තුකරුව අල්ලන්න ගිය පොලීසිය මර උගුලක පැටලෙයි

Report

නිවිතිගල උඩපෑබොටුව ප්‍රදේශයේ දෙල්වල පොලීසිය විසින් නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යද්දී, එහි සිටි පුද්ගලයා පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ කර ඇත.

ඒ අනුව මෝටර් රථය නැවැත්වීමට උත්සාහ කරමින් පොලිස් නිලධාරියෙකු මෝටර් රථයේ බොනට් එක උඩ එල්ලීමේදී තුවාල ලබා, රත්නපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට

කාමාතුරයෙක් වූ දොස්තර - පෝලිමේ ඉන්න අයව ඇතෑරලා තරුණ කතකට අතවර කරලා අත්අඩංගුවට

පොලීසිය අනාවරණය කළේ, මෝටර් රථයේ සිටි පුද්ගලයා වරෙන්තුවක් ඇති පුද්ගලයෙකු බවයි.

අනතුරේදී තුවාල ලැබු පොලිස් නිලධාරියා කිලෝමීටර් එක හමාරක පමණ බොනට් එක උඩ රැගෙන ගොස් ඇත් අතර, පසුව ඇදවැටී තිබේ.

මෝටර් රථය පැදවූ පුද්ගලයා අනතුරෙන් පසු මෝටර් රථය අතුරු මාර්ගයක දමා පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට

චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට