බැංකුවක නියෝජ්‍ය කළමනාකරු සිදු කළ කෝටි ගාණක සොරකම මාට්ටු වෙයි..

Report

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 20කට අධික වටිනාකමින් යුතු වූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ නියෝජ්‍ය කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මඩකලපුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සුරැකීම් ලෙස තබා තිබූ රන් භාණ්ඩයි.

එම අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කළමනාකාරවරයාගේ වැඩ තහනමකට ලක් වී ඇත.

කෙසේවෙතත්, ඒ අතරතුර මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join