මෙරට ප්‍රධාන පෙළේ සමාගමක සභාපතිවරයෙක් ප්‍රධාන කාර්යාලයේ දී ම සිර කරගෙන - සේවකයින් 13ක් එකවරම අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 25, 2023 05:07 PM GMT
krishani

krishani

Report

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එම සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී සිරකර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

කෙසේ වෙතත්, එහිදී සභාපතිවරයාව පිටතට ගෙන ඇත්තේ පොලීසියේ මැදිහත්වීමෙන් ය.

ReeCha