ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් දැලේ

Report

ඊයේ (13) දින කරණ්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොටවිල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද ඔහු සතුව තිබී පොලීසියට හමුව ඇත.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

සැකකරු කොටවිල,කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පසුගිය 11 වනදා කරණ්දෙනිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ බව පොලීසිය වාර්තා කරයි.    

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි