මේ දේවල් සමාජ මාධ්‍ය වල දැම්මොත් පොලීසියෙන් නිවේදනයක් - දැඩි දඬුවම් ඔබත් සිදු කළාද?
Srilanka
Police
whatsap gruop
whatsap call
By Sithumi
අද පෙරවරුවේ සිට වට්සැප් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක් සංසරණය වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එම ලිපියෙන් දක්වා ඇත්තේ වට්සැප් සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණෙන පණිවුඩයක් සම්බන්ධවයි.
කෙසේ වෙතත් එය විවිධාකාරයෙන් ප්‍රසිද්ධියට පත් කිරීම ගැන අවධානය යොමුව ඇති බව පොලීසිය කියයි. එලෙස එම තොරතුරු පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද එහි සඳහන් වේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

